News

20 සම්බන්ධයෙන් වන පෙත්සම සලකාබැලේ

20 වන සංශෝධනයට අදාලව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (06) සලකාබලනු ලැබීය

\"\"20 වන සංශෝධනයට අදාලව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (06) සලකාබලනු ලැබීය.

පැෆ්රල් සංවිධානය මෙම පෙත්සම මගින් රටේ ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට සෘජුව බලපාන මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් පමණක් සීමානොවී ජනමත විචාරණයකට ලක්කල යුතුය යන මතයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් ඉල්ලා ඇත.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com