News

මාර්තු 12 ව්‍යාපාරයෙන් චිත්‍ර තරඟයක්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්තු 12 ව්‍යාපාරය එක්ව පවත්වනු ලබන චිත්‍ර තරඟාවලියට චිත්‍ර එකතු කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්තු 12 ව්‍යාපාරය එක්ව පවත්වනු ලබන චිත්‍ර තරඟාවලියට චිත්‍ර එකතු කිරීම මේ වන  විට ආරම්භ කර ඇත.

10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් හා පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙම තරඟය සඳහා සහභාගී විය හැකි අතර ප්‍රජාව අපි...ප්‍රජාතන්ත්‍රවාදය අපිමයි යන මාතෘකාව ඔස්සේ චිත්‍ර නිර්මාණ සිදුකල යුතුය.

මෙසේ එවනු ලබන චිත්‍ර නිදහස් මාධ්‍යය චිත්‍ර විය යුතු අතර අඟල් 18*14 ප්‍රමාණයට ඒවා නිර්මාණය කර එවිය යුතුය.

මෙහිදී තරඟයේ පළමු දෙවන හා තෙවන ස්ථාන ලබාගන්නා සිසු සිසුවියන්ට හා පාසල්වලට ත්‍යාග මුදල් හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට නියමිතය.
 
වැඩි විස්තර සදහා... 

0112514441/2 සුදේශ්
 

ආදර්ශ අයදුම්පත මෙතැනින් බාගත කරගන්න...
 
\"\"
 
\"\"

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com