News

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ කතානායකතුමන් අතර සාකච්ඡාවක්

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පත්කිරීම පිළිඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, ගරු කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිතුමා අතර සාකච

\"\"ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පත්කිරීම පිළිඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, ගරු කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිතුමා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වින.

මෙහිදී එම නියෝජිතයින් තේරීම සඳහා කිසියම් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සකසන ලෙසද එම නියෝජිත පිරිස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්ය ජෙහාන් පෙරේරා, අශෝක ඔබේසේකර, හේමන්ත විතානගේ, සමාදානි කිරිවන්දෙණිය, සකුන්තලා කදිරගාමර්, චාමින්ද රාජකරුණා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, රාජා කොල්ලුරේ, ජගත් ලියනාරච්චි, සුජීව ගයනාත්, අරමසා ටිගල්, අතුලසිරි සමරකෝන්, අමා ගුණතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com