News

නිරීක්ෂකයින් හා ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙල්තොටදී

මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05) මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැව

මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා  ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05)  මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පැෆ්රල් සංවිධානය හා මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ජයසිංහ, පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com