මැතිවරණ පැමිණිලි යොමුකිරීමට අංක හඳුන්වාදේ
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණිලි යොමුකිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මේ වන විට දුරකතන අංක කිහිපයක්ම හඳුන්වාදී ඇත.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඒ අනුව 0112558570 හා 0112558574 යන දුරකතන අංකද 0112558572 යන ෆැක්ස් අංකයටද 0710916989 යන වයිබර් හෝ වට්ස්ඇප් අංකයටද This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයටද පැමිණිලි යොමුකිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.
එමෙන්ම පළාත් නවය සඳහාම වෙන් වෙන් දුරකතන අංක 9 ක් හා විද්‍යුත් තැපැල් ලිපින 09 ක්ද ඔවුන් හඳුන්වාදී ඇති අතර ඒ ඔස්සේද පැමිණිලි යොමුකිරීමෙන් එම පැමිණිලි වලට අවධානය යොමුකිරීමට වඩාත් පහසු වනු ඇත. පළාත් සඳහා වෙන් වෙන් වශයෙන් හඳුන්වාදී ඇති එම දුරකතන අංක හා විද්‍යුත් තැපැල් ලිපින පහතින් දක්වා ඇත.
බස්නාහිර පළාත
0704701141
වයඹ පළාත
0704701143
සබරගමුව පළාත
0704701144
උතුරු මැද පළාත
0704701145
මධ්‍යම පළාත
0704701146
උතුරු පළාත
0704701147
නැගෙනහිර පළාත
0704701148
දකුණු පළාත
0704701149
ඌව පළාත
0704701150