News

කටුනායක ඇඟලුම් සේවක සේවිකාවන්ටත් පැෆ්රල් සවිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ පැෆ්රල් ක්‍රියාවලියේ තවත් අදියරක් පසුගියදා කටුනායක ප්‍රදේශයේදී දියත් කෙරින.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ පැෆ්රල් ක්‍රියාවලියේ තවත් අදියරක් පසුගියදා කටුනායක ප්‍රදේශයේදී දියත් කෙරින.

කොවිඩ් රැල්ලේ දෙවන අදියර පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භවීමත් සමග කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ජීවත්වන ඇඟලුම් සේවක සේවිකාවන් බරපතල ලෙස පීඩාවට පත්ව සිටි අතර රැකියා පවා අහිමිවීම හේතුවෙන් තවත් පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.  

එමෙන්ම මෑන්පවර් ආයතනවලින් පවා සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි රටට විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීමට දායක වන එම පිරිස් වෙත මිනිසත්කමේ දෑත් දිගුකරලමින් පැෆ්රල් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ගම්පහ ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් වියළි ආහාර මල්ලක් ලබාදීමට අප කටයුතු කල අතර ඔවුනට එය මහඟු අස්වැසිල්ලක් විය.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com