දැන් පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදි ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කළ බවට සලකුණු කිරිම සඳහා ඔවුන්ගේ වම් අතේ සුලඟිල්ල වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා පෑනේ තීන්ත නියමිත පරිදි සුලඟිල්ලේ සලකුණු නොවීම නිසා ඡන්ද දායකයින් මෙන්ම නිළධාරීන්ද යම් අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තාවෙයි.
මෙය තහවුරු කරමින් ඡන්ද දායකයින් කිහිප දෙනෙකුම මෙම සිදුවීම උපහාසයට ලක් කරමින් \'අද\'ට අදහස් දැක්විය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com