News

වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.

වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන්  බදුල්ල ක්‍රිඩාංගණයේ  පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.

හිටපු ඇමැතිවරයකු  හා  සන්ධාන අපේක්ෂකයකු වන අනුර විදානගමගේ මහතාගේ පින්තූරය සමඟ මනාප අංකයද එහි අලවා තිබිණි

 

\"DSC09981\"

 

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com