செய்திகள்

 මැතිවරණයේ ප්‍රමාදයට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කලාට ස්තූතියි

මැතිවරණයේ ප්‍රමාදයට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කලාට ස්තූතියි

දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි

ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරුකොට ඇත.
මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් - විධායක අධ්‍යක්ෂ

මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් - විධායක අධ්‍යක්ෂ

දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
දේශපාලන පක්ෂ නියෝජිතවරියන් වෙනුවෙන් තවත් වැඩමුලුවක් මාතරදී

දේශපාලන පක්ෂ නියෝජිතවරියන් වෙනුවෙන් තවත් වැඩමුලුවක් මාතරදී

පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.
එකම දිනෙක් ඡන්ද කතාව උප්පරවැට්ටියක්?පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

එකම දිනෙක් ඡන්ද කතාව උප්පරවැට්ටියක්?පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන ආයතන හා පළාත් සභා මැතිවරණ කල්යාම ඇතුළු වත්මන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කළ සාකච්ඡාවයි.
අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට

අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට

අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම වෙනුවෙන් වන කෙටුම්පතක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද බාරදෙනු ලැබින.
කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.
ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි

ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි

මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන බවත් එහෙත් ඒ හරහා මැතිවරණ කල් නොදැමිය යුතු බවත් පැෆ්රල් සංවිධානය පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් සංවිධානය අතර සාකච්ඡාවක් අද (24) පැෆ්රල් ආයතනයේදී පැවැත්වින.
 මැතිවරණය නුදුරේදීම?

මැතිවරණය නුදුරේදීම?

සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මස අගදී අවසන් වන බවත් නිල කාලය අවසන්වී මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය කොමිසමට හිමි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.
 කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට ගිය විධායක අධ්‍යක්ෂකතුමා දිවයිනට

කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට ගිය විධායක අධ්‍යක්ෂකතුමා දිවයිනට

කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියා දිවයිනට පැමිණියේය.
 ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් - මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් - මැතිවරණ කොමිසමේ සභාපති

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි

පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු වෙනුවෙන් ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තාවේ.
  මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල්  තීරණය කරයි

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
 සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com