செய்திகள்

පැෆ්රල් හා පොලීසිය අතර හමුවක්

පැෆ්රල් හා පොලීසිය අතර හමුවක්

පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් හෙට (29) පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
 අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.
ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු සභික ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන බවත් මෙම පිරිස කොට්ඨාශ මට්ටමින් තරඟ කිරීමේදී කිසිදු සීමාවකින් තොරව අසීමිත ලෙස වියදම් කලහොත් ඡන්දදායකයින් මිලදීගැනීම ප
පළාත් පාලන මැතිවරණයට අදාල පළමු පැමිණිල්ල වාර්තාවේ

පළාත් පාලන මැතිවරණයට අදාල පළමු පැමිණිල්ල වාර්තාවේ

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.
පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ

පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.
පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ අගමුල මුල වත් දන්නවා වෙන්න බෑ - රෝහණ හෙට්ටිආරච්චි මහතා

පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ අගමුල මුල වත් දන්නවා වෙන්න බෑ - රෝහණ හෙට්ටිආරච්චි මහතා

වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
 මැතිවරණය කල්දැමීමේ දේශපාලනික අරමුණ පරාජය කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි

මැතිවරණය කල්දැමීමේ දේශපාලනික අරමුණ පරාජය කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලන සීමානිර්ණ ගැසට්පතට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අදාල තීන්දුව එළඹෙන 22 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.
 ද්විත්ව පුරවැසිභාවය නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් සහතික ගන්න - පැෆ්රල්

ද්විත්ව පුරවැසිභාවය නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් සහතික ගන්න - පැෆ්රල්

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය.
 පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.
 මැතිවරණය පැවැත්වෙන දිනය අවිනිශ්චිතයි - විධායක අධ්‍යක්ෂකතුමා

මැතිවරණය පැවැත්වෙන දිනය අවිනිශ්චිතයි - විධායක අධ්‍යක්ෂකතුමා

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙතෙක් කිසිවකුටත් පැවසිය නොහැකි බවත් එය ඒ තරම්ම අවිනිශ්චිත බවත් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
  පැෆ්රල් සංවිධානයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක්

පැෆ්රල් සංවිධානයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක්

මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරී
මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කිරීම හෙළාදකිනවා

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කිරීම හෙළාදකිනවා

මහනුවර දිස්ති‍්‍රක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම තරයේ හෙළා දකින බව පැෆ්රල් සංවිධානය පවසයි.
ආණ්ඩුව අධිකරණ මතයට කෙතරම් ගරු කලේද යන්න පිළිබඳව අවධානය යොමු කල යුතුයි

ආණ්ඩුව අධිකරණ මතයට කෙතරම් ගරු කලේද යන්න පිළිබඳව අවධානය යොමු කල යුතුයි

නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හා එහි ගරු මන්තී‍්‍රවරුන්ට ඇති වගකීම හා අයිතිය අප ගෞරවයෙන් පිළිගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.
  මැතිවරණ කොමිසම හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර ගිවිසුමක්

මැතිවරණ කොමිසම හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ අත්සන් තැබින.
 20 සම්බන්ධයෙන් වන පෙත්සම සලකාබැලේ

20 සම්බන්ධයෙන් වන පෙත්සම සලකාබැලේ

20 වන සංශෝධනයට අදාලව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (06) සලකාබලනු ලැබීය
 ඡන්දහිමියන්ට 2017 වසරේ ලැබෙන අවසන් අවස්ථාව

ඡන්දහිමියන්ට 2017 වසරේ ලැබෙන අවසන් අවස්ථාව

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය (BC Form) සම්පූර්ණ කර බාරදීමට නොහැකි වුයේ නම් 2017 සැප්තැම්බර් 06 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත්‍රයක් අදාල දිස
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com