News

කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සීමා නිර්ණ ගැසට් කිරීමට සූදානම්

පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීම ගැසට් කිරීම සඳහා තමන් වෙත ලැබී ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති ඒ.ඒ.ජී ෆොන්සේකා මහතා මාධ්‍යය වෙත පවසා ඇත.

ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස්වෙයි

නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.

නව විපක්ෂනායක ආර්. සම්බන්ධන්

මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත්කිරීමට කතානායකවරයා අද (03) තීරණය කළේය.

Sampanthan new opposition leader

Speaker of the parliament Karu Jayasooriya appointed TNA parliament minister R. Sampanthan as the new opposition leader of the parliament today.

නව පාර්ලිමේන්තුව රැස්වෙයි

පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

අපේක්ෂක ප්‍රවර්ධනයට වැයවන මුදල් අඩුකල යුතුයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

පසුගිය මැතිවරණවලට සාපේෂව යම් අඩුවීමක් දැකිය හැකි වුවද මෙවර මහා මැතිවරණයේදීත් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනය උදෙසා විශාල වශයෙන් මුදල් විදයම් කරන බවක් දක්වට ලැබුණු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ ර

ඡන්ද විමසීම ඇරඹෙයි

මීළඟ පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් වන මහා මැතිවරණය අද (17) පෙ.ව 7 ට ආරම්භ විය.

General Elections Ends Peacefully

The Parliamentary election to select 225 members ended peacefully today at 4.00p.m.

අද හා හෙට ඉරිදා පත්තර විකුණන්න බැහැ

ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

Election Campaign Ends Today

Election campaign for the Paliamentary General Elections will end from Midnight today. Assistant Commissioner of elections told that all the offices should be closed.

15 සිට 17 දක්වා ප්‍රචාරක කටයුතු තහනම්

අනිද්දා (15) සිට මැතිවරණය පැවැත්වෙන 17 දා දක්වා ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් පිළිනොපැද්දොත් නඩු

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

The 2nd Press Conference of PAFFREL was held today

PAFFREL Executive Director Rohana Hettiarachchie, National Co-ordinator Sujeewa Gayanath and the Head of Election complaint and Intervention Unit, Isuru Karavita,spoke about the the present situation on the forthcoming General Electoin to the media a

International elections observers say they hope for “free and fair elections”

International elections observers who are in Sri Lanka say that they hope for free and fair elections to take place on August 17.
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com