செய்திகள்

නව මැතිවරණ ක්‍රමයට අදාල පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට

නව මැතිවරණ ක්‍රමයට අදාල පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත අද (13) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සම්මත කරගැනීමට නියමිත බව වාර්තාවේ.
 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ඊයේ (29) සනිටුහන් විය.
ලැබී ඇති අනගි අවස්ථාව පැහැරහරින්න එපා - පැෆ්රල් සංවිධානය මන්ත්‍රීවරුන්ගෙන්/වරියන්ට කියයි

ලැබී ඇති අනගි අවස්ථාව පැහැරහරින්න එපා - පැෆ්රල් සංවිධානය මන්ත්‍රීවරුන්ගෙන්/වරියන්ට කියයි

19 වන ව්‍යවස්ථ සංශෝධනය සම්මත කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි සාධනීය වෙනසක් ඇතිකිරීමට ඇති මහඟු අවස්ථාව පැහැර නොහරින ලෙස පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්
මාර්තු 12 ප්‍රකාශනය ජාත්‍යන්තරයටත්

මාර්තු 12 ප්‍රකාශනය ජාත්‍යන්තරයටත්

පසුගියදා මියන්මාරයේ සංචාරයක නිරතවූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් මුණගැසී සාකච්ඡා සිදුකළේය.
  පැෆ්රල් විධායක අධ්‍යක්ෂතුමා මියන්මාර මැතිවරණ කොමිසමේ ප්‍රධානියා හමුවෙයි

පැෆ්රල් විධායක අධ්‍යක්ෂතුමා මියන්මාර මැතිවරණ කොමිසමේ ප්‍රධානියා හමුවෙයි

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (06) මියන්මාර මැතිවරණ කොමිසමේ ප්‍රධානී ටින් ආයේ මහතා හමුවිය.
මාර්තු 12 ප්‍රකාශනය ආසියානු මැතිවරණ වෘත්තිකයින්ගේ දෙවන සැසිවාරයට ඉදිරිපත් කෙරේ

මාර්තු 12 ප්‍රකාශනය ආසියානු මැතිවරණ වෘත්තිකයින්ගේ දෙවන සැසිවාරයට ඉදිරිපත් කෙරේ

ආසියානු මැතිවරණ වෘත්තිකයන්ගේ දෙවන සැසිවාරය පසුගියදා නැගෙනහිර ටිමෝරයේ දිලි අගනුවරදී පැවැත්විනි.
මාර්තු 12 ප්‍රකාශනය එළිදැක්වෙයි

මාර්තු 12 ප්‍රකාශනය එළිදැක්වෙයි

පැෆ්රල් සංවිධායේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන සහයෝගයෙන් සාධනීය දේශපාලන සංස්කෘතියක් උදෙසා මැයෙන් පැවැත්වුණු උත්සවය අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.
  හැඳුනුම්පත්වල දෝෂ නිවැරදි කරගන්න

හැඳුනුම්පත්වල දෝෂ නිවැරදි කරගන්න

ඡන්දහිමි නාමලේඛනයේ තම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය දෝෂ සහගත ලෙස සටහන්වී ඇත්නම් කඩිනමින් එම තොරතුරු නිවැරදි ලෙස සකස්කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.
 පාලිත තෙවරප්පෙරුමට ඇප, රටින් පිටවෙන්න බෑ

පාලිත තෙවරප්පෙරුමට ඇප, රටින් පිටවෙන්න බෑ

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියට අදාලව බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ශරීර ඇප දෙකක් මත අද (19) මුදාහ
හිටපු ඇමති බැසිල්ට නිවාඩු ලබාගැනීමේ යෝජනාවක්

හිටපු ඇමති බැසිල්ට නිවාඩු ලබාගැනීමේ යෝජනාවක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් ඇතිවෙලා - ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් ඇතිවෙලා - ඇමරිකාව කියයි

පසුගිය ජනවාරි මස පැවති ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.
මහා මැතිවරණයේදී මැති ඇමති පිරිසකට නාමයෝජනා නෑ?

මහා මැතිවරණයේදී මැති ඇමති පිරිසකට නාමයෝජනා නෑ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා
මැතිවරණ කොමසාරිස්වරයාට උපහාර පිදේ

මැතිවරණ කොමසාරිස්වරයාට උපහාර පිදේ

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සිදුකල සේවය අගයමින් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.
 නැගෙනහිරටත් නව ප්‍රධාන අමාත්‍යවරයෙක්

නැගෙනහිරටත් නව ප්‍රධාන අමාත්‍යවරයෙක්

නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com