செய்திகள்

556 Female candidates for the Battle

556 Female candidates for the Battle

This election saw the highest number of female participation representing political parties and independant groups.In total it is 556 female candidates.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි කැපවෙනවා - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි කැපවෙනවා - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද පළමු මාධ්‍යය සාකච්ඡාව අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.
දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට

දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.
මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්

මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්

මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.
 මැතිවරණ සමයේදී මාධ්‍යය සඳහා උපමාන

මැතිවරණ සමයේදී මාධ්‍යය සඳහා උපමාන

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
නාමයෝජනා බාරගැනීම අවසන්

නාමයෝජනා බාරගැනීම අවසන්

2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්‍යහ්නයෙන් අවසන්විය.
මාර්තු 12 ව්‍යාපාරය මගින් එකතු කල අත්සන් දේශපාලන පක්ෂ වෙත

මාර්තු 12 ව්‍යාපාරය මගින් එකතු කල අත්සන් දේශපාලන පක්ෂ වෙත

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබූ අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ලබාගත් අත්සන් දේශපාලන පක්ෂ වෙත බාරදීම අද (06) සිදුවිය.
මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.
 මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සමගාමීව අන්තර්ජාල පෙත්සමක්

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සමගාමීව අන්තර්ජාල පෙත්සමක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව අන්තර්ජාල අත්සන් ලබාගැනීමේ වැඩසටනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි

මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි

පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.
 මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.
මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.
මාර්තු 12 ප්‍රකාශනය මහජන එක්සත් පෙරමුණ අත්සන් තබයි

මාර්තු 12 ප්‍රකාශනය මහජන එක්සත් පෙරමුණ අත්සන් තබයි

පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධානවල සහයෝගයෙන් එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ ඊයේ (25) අත්සන් තැබීය.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව කොළඹදී වැඩමුළුවක්

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව කොළඹදී වැඩමුළුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.
පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.
නව මැතිවරණ ක්‍රමයට අනුමැතිය ලබාදීම කල්යයි

නව මැතිවරණ ක්‍රමයට අනුමැතිය ලබාදීම කල්යයි

නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com