செய்திகள்

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඡන්ද වැඩවලට පොලීසියේ 71000

ඡන්ද වැඩවලට පොලීසියේ 71000

එළඹෙන 6 වනදා සිට මැතිවරණය අවසන්වී සතියක් වන තෙක් පොලිස් නිලධාරීන් 71000 ක් මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන බව පොලිස් දෙපාර්තමේන්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.
ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක්

ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක්

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිතයට ගැනීමට නියමිත ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකාවක් ඡන්ද ප්‍රචාරක රැස්වීමකදී බෙදාහැර ඇති බව වාර්තාවේ.
ආනමඩුවේදී පිරිසකට ප්‍රහාරයක්

ආනමඩුවේදී පිරිසකට ප්‍රහාරයක්

ආනමඩුව නගරයේ පැවති දේශපාලන රැළියක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ආනමඩුව පොලීසිය කියයි.
තැපැල් ඡන්දයට තවත් දිනයක්

තැපැල් ඡන්දයට තවත් දිනයක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමට තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.
ජනපතිවරණයට අදාල පැෆ්රල් දෙවන අතුරු වාර්තාව නිකුත් කෙරේ

ජනපතිවරණයට අදාල පැෆ්රල් දෙවන අතුරු වාර්තාව නිකුත් කෙරේ

පැෆ්රල් සංවිධානය විසින් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වන ලද දෙවන මාධ්‍යය හමුවට අද (01) පැවැත්වින.
කිසිදු දූෂණයකට ඉඩක් නැහැ - මැතිවරණ කොමසාරිස්තුමා පවසයි

කිසිදු දූෂණයකට ඉඩක් නැහැ - මැතිවරණ කොමසාරිස්තුමා පවසයි

කිසිදු ඡන්දදායකයෙකුට පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය ඡන්ද අයිතිය අහිමිවීමට ඉඩ නොතබන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ஜனாதிபதித் தேர்தல் சட்ட மற்றும் ஜனநாயக முறைப்படியே இடம்பெறும்.

ஜனாதிபதித் தேர்தல் சட்ட மற்றும் ஜனநாயக முறைப்படியே இடம்பெறும்.

ஜனாதிபதி தேர்தலில் வெற்றி பெறும் வேட்பாளரை தோற்கடிப்பதற்கான சதிமுயற்சி மற்றும் கள்ள வாக்களித்தல் என்பன இடம்பெறுவதற்கு எந்தவிதத்திலும் சந்தர்ப்பம் வழங்கப்பட மாட்டாதென தேர்தல்கள் ஆ
 සභාපතිලා 5 කුත් පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන

සභාපතිලා 5 කුත් පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව මේ වන විට පළාත් පාලන ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඇතුළුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
විදෙස් නිරීක්ෂකයින් අද රාජකාරී අරඹයි

විදෙස් නිරීක්ෂකයින් අද රාජකාරී අරඹයි

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (30) සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
 ජනවාරි 4 ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

ජනවාරි 4 ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

මේ වන විටත් සිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ යුහුසුළුව යෙදී සිටින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.
මැතිවරණය කල්දාන්නේ නැහැ

මැතිවරණය කල්දාන්නේ නැහැ

දැනට පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙහි වෙනසක් කිරීමට තීරණය කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කළුතරින් ඡන්දදායකයින් 897349 ක්

කළුතරින් ඡන්දදායකයින් 897349 ක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 897349 දෙනෙකු සුදුසකම් ලබාසිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසීය.
තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අදත් බාරදිය හැකියි

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අදත් බාරදිය හැකියි

ගංවතුර ආපදා හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු බාරදීමට නොහැකිවූ නිලධාරීන් හට ඒවා අද දිනයේදී යළිත් බාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
විදෙස් නිරීක්ෂකයින් හෙට සිට නිරීක්ෂණයේ

විදෙස් නිරීක්ෂකයින් හෙට සිට නිරීක්ෂණයේ

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මේ වන විට ජාත්‍යන්තර නිරීක්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com