News

නාමයෝජනා බාරගැනීම අද

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගැනීම අද (08) පෙරවරුවේදී මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.

මීළඟ ජනාධිපති වීමට 19 දෙනෙක්‌ අද නම් දෙති

2015 වසරේ ජනවාරි මස 08 වැනිදා මෙරට පවත්වන හත්වැනි ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්‍ෂකයන් දහනවදෙනා (19) නාමයෝජනා පත්‍ර බාරදීම (අද (08 වැනිදා) පෙරවරු 10.00 සිට

රන්ජන්ගෙන් පැය 2ක්‌ ප්‍රශ්න කරයි

දෙරණ රූපවාහිනියේ එම වැඩසටහන විකාශය වූ අවස්‌ථාවේ මගේ නිවසේ හිතවතුන් කීපදෙනකු සිටියා. නමුත් මම කතා කළේ නැහැ. එම වැඩසටහනට මගේ ජංගම දුරකථනයෙන් කවුරුන් හරි කතා කරලා තියෙනවා.

ජනපති අද නාම යෝජනා භාර දෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය සඳහා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දෙයි.

නාමයෝජනා අද දහවල් 12ට අවසන්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද (08දා) දහවල් 12.00 ට අවසන් වන අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02 කින් ඇප තැන්පත් කර තිබේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රී නාමයෝජනා පත්‍රයට අත්සන් කරයි

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07දා) උදෑසන 9.37 ට යෙදී තිබූ සුබ මොහොතින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනපතිවරණය අවසන් වන තෙක් පෙළපාලි බෑ

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගනු ලබන ලබන 8 වන සඳුදා දිනයේදී කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

International election monitors to arrive in Sri Lanka on December 26

(PAFFREL), an election monitoring organization in Sri Lanka said 35 international election monitors will arrive in Colombo on the 26th of December to observe the forthcoming presidential election in Sri Lanka.

මාතර රැලියෙන් සජිත් කැපෙයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතරදී පැවැති ප්‍රථම ජන රැලියට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී සිටියේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අව

තැපැල් ඡන්දෙ ගැන එජාපයේ සැක සංකා

‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.

16ක් ඇප බඳිති

නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ

නවීන්ට මිලියන 100ක්‌ දෙන්නම් කීවේ කවුද?

තමා යළි එජාපයට එක්‌වීම වැළැක්‌වීමට රුපියල් මිලියන 100 ක්‌ දෙන්න ආණ්‌ඩුව සූදානම් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති නවීන් දිසානායක මහතා

රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට අලුතින් පිරිසක්‌ බඳවාගෙන!

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ රහස්‌ අංශය සඳහා දේශපාලන නිර්දේශය මත අලුතින්

කොළඹ කටවුට් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් නියෝග

කොළඹ නගර සීමා බල ප්‍ර‘දේශය පුරා පවතින සියලුම මැතිවරණ ප්‍රචාරක පුවරු ඇතුළු පෝස්ටර් දෙසැම්බර් මස 07 වෙනිදා සිට ඉවත් කිරීමට තමන් නියෝග ලබා දී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති එම්.ජේ. මුසම්මිල්

මෙතරම් මැතිවරණ රටට දරාගත හැකිද?

ශ්‍රී ලංකාව යනු අර්ධ ස්වාධීන යටත් විජිත තත්ත්වයේ සිට පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වෙමින් පසු තවමත් නිරුපද්‍රිතව පවතිනා රටකි.
Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com